එක්ස්ප්‍රස් පර්ල් නැවට එරෙහි සිංගප්පූරුවේ නඩුව කැදවයි

261

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ පරිසර හානිය සඳහා වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයක් හමුවේ පැවරූ නඩුව අද (09) පළමුවරට කැඳවීමට නියමිතය.අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව තහවුරු කළේය.නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මස 26 වැනිදා සිංගප්පූරුවේදී නඩු පැවරීය.

advertistmentadvertistment
advertistmentadvertistment