ගෑස් මිල වෙනස් නොවේ

159


මාර්තු මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ලාෆ්ස් ගෑස් සමාගම ද පාරිභෝගිකයන්ට දැනුම්දෙන්නේ මාර්තු මාසයට අදාළව ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment