වැටුප් වැඩිකිරීම ගැන අහන්න මහ බැංකු නිලධාරීන් පක්ෂ නායක රැස්වීමට කැඳවයි

257

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා එහි නිලධාරීන් ලබන 05 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර ඇත.

අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර තිබේ.
05 වැනිදා පෙරවරු 10.30ට පක්ෂ නායක රැස්වීම පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment