බංගලියන්ට එරෙහි පළමු තරඟය අද

130


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය චිතගොංහිදී අද (13දා) පැවැත්වෙනු ඇත.

තරඟය මෙරට වේලාවෙන් අද පස්වරු 02ට ආරම්භ වීමට නියමිතය

advertistmentadvertistment
advertistmentadvertistment