දුම්රිය ආසන වෙන්කිරීම් වේලාවේ වෙනසක්

750


දුම්රිය ආසන වෙන් කිරීමේ පද්ධතිය මඟින් ඉදිරි ආසන වෙන් කිරීම් සඳහා විවෘත කරන වේලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව කලින් ආසන වෙන් කිරීමේ ප්‍රවේශ පත්‍ර පද්ධතිය මගින් මෙතෙක් දින 30කට පෙර ආසන වෙන් කිරීම දිනපතා පෙරවරු 10 ආරම්භ වූ නමුත් නමුත් හෙට (14 දින) සිට ක්‍රියාත්මක වන පරිදි එය දිනපතා පස්වරු 07 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment