විදුලි ඉංජිනේරුවෝ වැඩට බසිති

458


විදුලි බල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව එම සංගමය පවසයි.ඒ අනුව දැනට මතුව ඇති හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment