ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායක ගැටලුවට විසඳුම්

2613


2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තව දුරටත් දසුන් ශානක වෙත පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තාවේ.කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දසුන් ශානක කැඳවා තිබූ අතර එහිදී දසුන් පවසා ඇත්තේ තමා ක්‍රීඩකයෙක් ලෙස අසාර්ථක වුවද නායකයකු ලෙස අසාර්ථකවී නැති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment