ලාෆ් ගෑස් මිලත් බසී

469


අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ලාෆ් ගෑස් මිලත් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1,290කින් අඩු කර තිබේ.එහි නව මිල රුපියල් 3,990කි.කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක් රුපියල් 516කින් අඩු කර ඇත.එහි නව මිල රුපියල් 1,596කි.

advertistmentadvertistment
advertistmentadvertistment