උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ගෙවන මුදල

287


අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වල යෙදෙන පරීක්ෂකවරුනට දිනකට රුපියල් 2000ක අවම දීමනාවක් ලබාදීමට අනුමැතිය හිමිව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
එසේම ඇගයීම් මධ්‍යස්ථානයේ දුර අනුව දිනකට රුපියල් 2,900ක දීමනාවක් ලබාදීමට ද පියවර ගෙන ඇත.ඒ අනුව උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වල නිරතවන පරීක්ෂකවරුන් බඳවා ගැනීමට අදාල අයැදුම් පත් මාර්ග ගත ක්‍රමය යටතේ මෙම මස18 වැනිදා දක්වා භාරගන්නා බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment