ඉන්ධන කෝටාව වැඩි කෙරේ

535


දැනට සීමාසහිත ලෙස ලබා දෙනු ලබන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තිරණය කර ඇත.
ඒ අනුව යතුරු පැදි සඳහා පෙට්‍රල් ලීටර් 07ක්, ත්‍රී රෝද රථ සඳහා ලීටර් 08ක්, ලබා දෙනු ලැබේ.
බස් රථ සඳහා ලීටර් 60ක්, මෝටර් රථ සඳහා ලීටර් 30ක්, ද ලැබෙන බව විදුලි ඉල හා බල ශක්ති අමාත්‍යංශය කියා සිටී.
අදාල වැඩි කිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment