කැලණිවැලි හරස් මගක් වසයි

319


කැලණිවැලි දුම්‍‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අදාළ දුම්රිය හරස් මාර්ගය හරහා මාර්ගය තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා තැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment