සීනි ආනයන බලපත‍්‍ර ක‍්‍රමය අහෝසියි

189

සුදු සීනි ආනයනය සඳහා මෙතෙක් පනවා තිබූ බලපත‍්‍ර ක‍්‍රමය ඊයේ (30 වැනිදා* සිට අහෝසි කිරීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව සුදු සීනි ආනයනය කිරීම සඳහා ආනයනය හා අපනයන පාලන දෙපාර්තමේන්තුවට බලපත‍්‍රයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවත් ඕනෑම කෙනකුට සුදු සීනි ආයනයනය කළ හැකි බවත් මේ පිළිබඳව කළ විමසීමක දී ආනයන හා අපනයන පාලක ජනරාල් දමයන්ති එස්. කරුණාරත්න මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment