දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයක

321

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.දිගින් දිගට කරුණු දැක්වුවද ඒ පිලිබද කිසිදු සැලකිල්ලක් නොගෙන දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බංඩාර මහතාට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ ) තනතුර පිරිනැමීමට විරෝධය පලකිරීමක් ලෙස මෙලෙස අද මධ්‍යම රාත්‍රී 12ට පැය 24ක සංකේත වැඩවර්ජනයක් කිරීමට හදිසියේ රැස්වූ තම විධායක සංගමය තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. ඒ අනුව අද රාත්‍රී 12 සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කොට ඇතැයි ද සදහන් කරයි .

advertistmentadvertistment
advertistmentadvertistment