ඇෆ්ගනිස්තානට කඩුලු 08ක ජයක්

233

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ සමත්විය.මෙය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී පාකිස්තානය පරදවා ඇෆ්ගනිස්තානය වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වෙයි. පකිස්ථානය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 282ක් ලබා ගැනීමට සමත් විය. පන්දුවාර 49ක් අවසානයේ ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 286ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment