‘සක්විති සැපත් කුමටද තවත් දුන් ඒ සතුට ඇති දෙවියනේ…!

1850

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කතානායක මහින්දයාපා අබේවර්ධන, හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමේෂ් කළුවිතාරණ, කලා ශිල්පීන් වන කුසුම් රේණු, රොඩ්නි වර්ණකුල, නෙරංජලා සරෝජනී, මල්කාන්ති නන්දසිරි, අනුරාධා නන්දසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කීර්ති පැස්කුවල් සහ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ යන මහත්ම මහත්මීන් එක්ව සිටි අයුරු.

‘සක්විති සැපත් කුමටද තවත් දුන් ඒ සතුට ඇති දෙවියනේ…!
‘සක්විති සැපත් කුමටද තවත් දුන් ඒ සතුට ඇති දෙවියනේ…!
‘සක්විති සැපත් කුමටද තවත් දුන් ඒ සතුට ඇති දෙවියනේ…!

ඡායාරූපය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment