කොම්පඤ්ඤවීදියට වෙච්ච දේ

1150

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “කොම්පඤ්ඤ වීදිය” ග්‍රාම නිලධාරී වසම භාෂාත්‍රයෙන් එලෙසම හැඳින්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් නොවෙනස්ව හදුන්වයි. මෙතෙක් ඉංග්‍රීසි භාෂාවෙන් හැදින්වුයේ slaveisland ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment