මහින්ද යළි බලයට එන හැටි නාමල් කියයි

1289


මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් ඉවත්වූවේ මහජන කැමැත්ත අනුව බවත් ඔහු නැවත නායකත්වයට පත්වන්නේද මහජන කැමැත්ත මත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.එනිසා පොලිස් බලයෙන් අගමැති වීමට බලාපොරොත්තුවක් නැතැයි ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment