ඉන්දීය – ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරුන් හමුවී

58


නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඊයේ (2දා) හමු වූ අවස්ථාව මෙහිදී ඉන්දීය ගුවන් හමුදාපතිවරයාට සම්මාන මුර පෙළපාළියකින් ආචාරය පුද කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment