ශ්‍රී ලංකාවට මඩ ගහන රහස් ලියවිලි හෙළි කරන්න

224
  • නේස්බි සාමි බි්‍රතාන්‍ය මන්ත්‍රී මණ්ඩලයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ සංහාරයක් සිදු නොවූ බවට සනාථ කෙරෙන බි්‍රතාන්‍ය රජයේ රහස් ලියවිලි වහාම හෙළි කරන ලෙස නේස්බි සාමිවරයා ඊයේ (5 දා) බි්‍රතාන්‍ය මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා ඇත.

මේ බව සනාථ කළ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය හමුදා උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ්ටන් රහස් ලියවිලි දැන්වත් ජනතාව ඉදිරියට යොමු කළ යුතු බව නේස්බි සාමි එහිදී කියා සිටියේය.

“දරුස්මාන් වාර්තාවෙන් ද්‍රවිඩයන් 40,000 ක් මියගිය බව දක්වා තිබෙනවා. එය බොරුවක්. බි්‍රතාන්‍යය රහස් වාර්තාවේ සඳහන් වන සංඛ්‍යාව 6500ක් යැයි නේසිබි සාමි තවදුරටත් ප්‍රකාශ කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment