කුරුඳුවත්ත වටරවුමේදී ජීප් රියක් පොලිස් නිලධාරියකු යට කරලා

545

කුරුඳුවත්ත පොලිසිය ඉදිරිපිට වටරවුමේ අපරික්‍ෂාකාරීව ධාවනය වූ ජීප් රථයක් ඊයේ (5 දා) සවස එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියාවද යටකර ගෙන ධාවනය කිරීම නිසා ඔහු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

පොලිස් නිලධාරියාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. එම ජීප් රථය පැදවූ තැනැත්තා අත්අඩංගුවට ගෙන තිබූ අතර කුරුඳුවත්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment