ලෝක උරුම දිනය අදයි

400

ටියුනීසියාවේ 1982 වසරේ පැවති පුරා විද්‍යා ස්මාරක හා ස්ථාන පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් නම් කළ ලෝක උරුම අදට (18) යෙදී තිබේ. අනාගතය සඳහා රැකගත යුතු ලෝක උරුමයන් ලෙස සැලකිය හැකි ස්වභාවිකව නිර්මාණය වුනු හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද ස්ථානයන්, ප්‍රදේශයන් යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම සම්මේලනය විසින් ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබයි. මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාන අටක් යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයන් ලෙස නම් කර තිබේ. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයන් ලෙස පුරාථන පොළොන්නරුව (1982) අතීත සීගිරි නගරය (1982) රන්ගිරි දඹුළු විහාරය (1991) පුරාථන ගාලු නගරය සහ එහි ආරක්ෂාව සැපයීමේ ක්‍රමෝපායන් (1988) ශ්‍රී ලංකාවේ උස්බිම්(2010) නම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment