අයිරාංගනී සේරසිංහ ජීවන මග 96 වැනි කුළුණ පසුකරයි

720

සම්මානනීය ප්‍රවීන රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ 96 වැනි උපන්දිනය අදට යෙදී ඇත. වේදිකාව,සිනමාව සහ ටෙලිනාට්‍ය යන කලා ක්ෂේත්‍රයන්හි සිය රංගන කෞශල්‍යය එළි දැක්වූ ඇය යශෝරාවය ටෙළි නාට්‍යයේ රගපෑ සුදු හාමිනේ චරිතය ප්‍රේක්ෂකයින්ගේ හදවත් හි සදාතනික බැදීමක්ව අදටත් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment