දයාසිරිගේ පෙත්සම ඉවතට

1505


තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂයේ මධ්‍යමකාරක සභාව ගත් තීරණය වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දයාසිරි ජයසේකර මහතා කොළඹ දිස්ත්‍රික් උසාවියට ගොනු කර තිබූ පෙත්සම අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 05 වැනිදා දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් සහ පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කරමින් ලිපියක් යවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment