කාසියේ වාසිය බංග්ලාදේශයට

237

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර ඇත.තරගය පස්වරු 3.00ට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භවේ.

advertistmentadvertistment
advertistmentadvertistment