ඒ. ටී. ආරියරත්න දේහයට ජනපති බුහුමන්: අවමඟුල අද සවස නිදහස් චතුරශ්‍රයේදී

263

සර්වෝදය නායක අභාවප්‍රාප්ත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අවසන් ගෞරව දැක්වූ අයුරු. වින්යා ආරියරත්න, පුතු ද, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ද අසල වෙයි. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ.

ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment