ඊයේ පාර්ලිමේන්තුවේ කොවිඞ් ආසාදිතයෝ 11 ක්

100

පාර්ලිමේන්තුවේ කොවිඞ් ආසාදිතයන් 11 දෙනකු ඊයේ (21 දා) හමුවී ඇත.

ඊයේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී කරනු ලැබු රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ මගින් මෙම ආසාදිතයෝ හමුවූ ූබව වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ‘‘දිවයින’ට පැවසීය. සාමාන්‍යයෙන් සඳුදා සහ සිකුරාදා දෙදින පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී රැුපිඞ් ඇන්ටිජන් සිදුකරන අතර කොවිඞ් ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බව ද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුව අද (22 දා) සිට 25 දා දක්වා රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 

advertistmentadvertistment
advertistmentadvertistment