යොහානිට රාජ්‍ය ගෞරව

517

මැණකේ මගේ හිතේ ගීතයෙන් ජනාදරයට පත් යොහානිද සිල්වා මෙනෙවියට රාජ්‍ය සම්මානයක් පුදකරන බව ප‍්‍රසංග කලා රාජ්‍ය ඇමැති විදුර වික‍්‍රමනායක මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ මන්තී‍්‍ර හේෂා විතානගේ මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීය.
යොහානිට මෙන්ම මෙරට සෙසු කලා කරුවන්ටද අභිමානයෙන් ජීවත් විය හැකි පරිසරයක් ගොඩ නගන බවද හෙතෙම සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment