ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක අභාවප්‍රාප්ත වෙයි

1047

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත විය.දිවයින පුවත්පත ආරම්භක සාමාජිකයෙක් වු ඔහු එහි සත්‍යවාදියකුගේ දිනපොත, හත්වැනි පිටුව ආදී නිර්මාණ තුළින් පාඨකයන් අතරට වඩාත් සමීප විය.හිරු පුවත් පත තුළින් විකල්ප පුවත්පත් කලාව ද නව මගකට යොමු කළ ඒමහතා පුවත්පත් කලාවේ දැවැන්තයකු වූ මීමන ප්‍රේමතිලක මහතාගේ පුතෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment