චීනය පොළව කිලෝමීටර් 11ක් යටට හාර යි.

13030

පෘථිවියේ කිලෝමීටර 11 ක් ගැඹුරට හෑරීමට චීනය තීරණය කර ඇත.

මෙම සිදුර පෘථිවියේ ස්ථර 10කට වඩා වැඩි ප්‍රමාණයක් හරහා ගොස් වසර බිලියන ගණනකට පෙර ක්‍රිටේසියස් යුගයේදී නිර්මාණය වූ ස්ථර වෙත ළඟා වනු ඇති බව චීනයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන සින්හුවා වාර්තා කරයි.

ව්‍යාපෘතිය සඳහා දින 457ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පොළව යට මීටර් 10,000කට වැඩි ප්‍රමාණයක් හෑරීමට නියමිත මෙම ව්‍යාපෘතිය චීනයේ විශාලතම උමං ව්‍යාපෘතිය ලෙස සැලකේ.

advertistmentadvertistment
advertistmentadvertistment