චාල්ස් කුමරු සහ කැමිලාගේ රාජාභිෂේකය මැයි 6 දා වෙස්මිනස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී

164

බි්‍රතාන්‍යයේ චාල් කුමරුගේ සහ කැමිලාගේ රාජාභිෂේකය මැයි 6 දා වෙස්මිනිස්ටර් ඇබේ දෙව් මැඳුරේ දී මහත් උත්සවාකාරයෙන් පැවැත්වේ.

මේ සඳහා සම්භාවනීය අමුත්තන් 2000කට ඇරැයුම් කර තිබේ. රාජාභිෂේකය නිමිත්තෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ද යොදා ඇත. චාල්ස් කුමරු තෙවැනි චාල්ස් ලෙස ද කැමිලා රැජින ලෙස ද සඳහන් වේ. එහෙත් ඇයට කොන්සර්ල් යන නාමය හිමි නොවේ. 2005 දී චාල්ස් කුමරු කැමිලා සමඟ විවාහ වූ අතර ඊට එළිසබත් රැජින සහභාගිවූයේ නැත.

මෙම රාජාභිෂේකයට විදේශ රාජ්‍ය නායකයන් කීපදෙනෙක්ද සහභාගිවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment