ජනපති රාජ්‍ය නායකයින් රැසක් හමුවේ

150

ඊජීප්තුවේ පැවැත්වෙන පරිසර සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද බ්‍රිතාන්‍යයේ නව අගමැති රිෂී සුනක් මහතා හමුවී ඇත. එසේම කාලගුණ සම්බන්ධ ඇමෙරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා ද හමුවී තිබේ.ඊට අමතරව කොරියානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත නාකියුන්ග් වොන් ද හමුවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment