කන්දකාඩු අලුත්ම තොරතුරු

270

පොලොන්නරුව කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 514දෙනාගෙන් ඊයේ රාත්‍රියේ ඇතිවූ ගැටුමට සම්බන්ධ නොවූ 218 දෙනකු සේනපුර පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මාරුකර යවා ඇත.ගැටුමට සම්බන්ධ චෝදනා මත 211ක් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසිය වෙත භාරදී තිබේ.රැදවියන්33දෙනකු අතුරුදන් වී ඇතැයි යුදහමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. මේ වනවිට තත්ත්වය පාලනය කර ඇතැයිද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment