ජනපති පොහොට්ටුවට අතවනයි

742

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද(01) සවස 5.00 ට පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා එම පක්ෂයේ භාණ්ඩාගාරික පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් එම රැස්වීම සඳහා සහභාගිවීමට නියමිත බවත් වාර්තා වේ.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment