ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හි බන්ධනාගාරයට

355

ඕස්ට්‍රේලියානු කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මත එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවකු වන ධනුෂ්ක ගුණතිලක අද සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විනිසුරුවරයා ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් නඩුව 2023 වසරේ ජනවාරි මස 12වැනිදා තෙක් කල් තබා ඇත.ඒ අනුව ඔහු සිඩ්නි නුවර සිල්වර් වෝටර් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment