ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්ම දේශනා වැඩසටහනේ පළමු දිනය අදයි

77

කම්මට්ඨානාචාර්ය, විනයාචාර්ය පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සෝවාන්මඟ හෙළිපෙහෙළි කර දීමේ උතුම් අරමුණ ඇතිව පුරා දින 3ක් පවත්වනු ලබන සර්ව රාත්‍රික ධර්ම දේශනා වැඩසටහන අද සවස 7ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී ආරම්භ කෙරේ.

ප්‍රත්‍යවේක්ෂා සදහම් කැඩපත ධර්ම දේශනා වැඩසටහනේ පළමු දිනය අදයි

28, 29, 30 තෙදිනම රාත්‍රි 7 සිට පසු දින අලුයම 4 දක්වා මෙම ධර්ම දේශනා මාලාව පැවැත්වේ. ජය ටීවී නාලිකාව විසින් සංවිධානය කරනු ලබන මේ පින්කමට දිවයින සහ බුදුමඟ පුවත්පත් එක්ව මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය දක්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment