දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල කරාපිටියේදී විවෘත වෙයි

49

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද ‘ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල’ ජනතා අයිතියට පත් කිරීම ඊයේ (27දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මේ අවස්ථාවට සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛi පාලිත මහීපාල සහ ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment