ලොව හොඳම නිරූපන ශිල්පිනියන් අතරට ශ්‍රී ලංකාවත්

216


ශ්‍රී ලංකා නිරූපණ ශිල්පිනී සඳනි විශ්මිතා පීරිස් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනී 2023 තරඟයේ තුන්වැනි ස්ථානය දිනා ඇත.

ලෝක රූපලාවන්‍ය සංවිධානය විසින් 29 වැනි වරට සංවිධානය කර තිබූ මෙම තරඟය ඊජිත්තුවේ සන්‍ රයිස් වයිට් හිල්ස් නිවාඩු නිකේතනයේ දී පැවැත්විණි.

තරගකාරියන් 43 දෙනකු අතරින් අවසාන ජයග්‍රාහිකාවන් තෝරාගනු ලැබීය.
ලෝකයේ හොඳම නිරූපණ ශිල්පිනිය කිරුළ මෙක්සිකෝ රූ රැජින මෙරියානා මෙසියස් දිනා ගත්තාය.

advertistmentadvertistment
advertistmentadvertistment