ව්‍යපාරිකයකුගේ මුදල් කොල්ල කති

205


අත්තනගල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද දහවල් පැමිණි පුද්ගලයින් තිදෙනෙක් ව්‍යාපාරිකයා සතු රුපියල් ලක්ෂ 40ක් සහ කැබ් රථයක් කොල්ලකා ඇත. කැබ් රථය අතර මග දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.සිද්ධිය සම්බන්ධව මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇතැයි අත්තනගල්ල පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment