එළවළු මිළ නගී

122


පසු ගිය දිනවලට වඩා මේ වන විට හැටන් හා හැටන් ආශ්‍රිත ප්‍රදේශ තුල එලවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ පසු ගිය දිනවලට වඩා මේ වන විට එලවළු මිල ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය

advertistmentadvertistment
advertistmentadvertistment