පාර්ලිමේන්තුවේ බලය කථානායක හෙළි කරයි

915


රටේ මුදල් පාලනය සම්බන්ධ බලය පාර්ලිමේන්තුව සතු බවත් ඒ සම්බන්ධව වෙනත් ආයතන වලට තීරණය ගත නොහැකි බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ පෙත්සමක් සම්බන්ධව තීන්දු දීමට පෙර කථානායකවරයා ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීම ගැන ජාතික නිදහස් පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment