ශ්‍රී ලංකාවට පාපන්දු තරග අහිමිවේ

149

2024 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් පිරිමි පාපන්දු තරගාවලියට අදාළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගවලට සහ වයස අවුරුදු 23 න් පහළ ආසියානු පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවීමට ශ්‍රී ලංකාවට අවස්ථාව නොලැබෙන බව ලෝක පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.ඔවුන් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තාවකාලිකව තහනම් කර ඇති බැවින් එම තීරණය ගත් බවය.

advertistmentadvertistment
advertistmentadvertistment