කාසියේ වාසිය එංගලන්තයට

137


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය එංගලන්ත කණ්ඩායමටහිමි විය.ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.තරගය පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment