පඩුකරඳ ගහ ගැන අහන්න වන නිලධාරී උසාවි කැඳවයි

697

වේයන්ගොඩ දාරලුව ප්‍රදේශීය තිබූ පඬු කරඳ ගස නීති විරෝධීව කපා වළදමා ඇති බව කියන සිද්ධිය ගැන කරුණු දැක්වීමට මෙම මස විසි එක් වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගම්පහ අඩවි වන නිලධාරි වරයාට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment