අද තවත් ඉන්දීය බිත්තර තොගයක් නිදහස් කරයි

131

පසුගියදා මෙරටට ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ දහයක තොගයේ සෞඛ්‍ය සහතික වාර්තාව අද (13) දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කරයි .එම දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා දින අදාළ බිත්තර තොගයේ සාම්පල ලබාගෙන තිබූ අතර ඊයේ දිනය වනතෙක් ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කර නොතිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment