සරත් ෆොන්සේකාට අධිකරණ නියෝගයක්

5456


අද කොළඹදී විරෝධතාවයක නිරතවන පාගොඩ විජිතවංශ ස්වාමීන්වහන්සේට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ඇතුළු 09 දෙනකුට එරෙහිව කොළඹ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත.ඒ අනුව මහජනතාවට හිරිහැර වන අයුරින් ඩීන්ස් පාර ,කුලරත්න මාවත,ටී.බී ජයා මාවත සහ ටෙක්නිකල් හන්දිය යන ප්‍රදේශ වල විරෝධතා පා ගමනනේ යෙදිය නොහැකිය.එම නියෝගය කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment