පාඨලී ජාතික සභාවට-තොණ්ඩමන් වෙනුවට රාමේෂ්වරන්

88

ජාතික සභාවේ සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නම් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එමෙන්ම මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා නම් කර ඇති බව ද කථානායකවරයා දැනුම් දුන්නේ.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment