රූට් දෙකට දමා ලැබුෂේන් එකට නගී

213

ඔස්ටේ්‍රලියා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවෙකු වන මාකස් ලැබුෂේන් මුල් වරට ලොව හොඳම පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පැමිණ ඇත.

 ප්‍රසාද ලකුණු 912 ක් ලබා ගෙන මාකස් ලැබුෂේන් එම ස්ථානයට පැමිණියේ එතෙක් අංක 1 ස්ථානයේ සිටි ජෝ රූට්ව අභිබවා යමිනි. ජෝ රූට් ලබා ගෙන ඇති ලකුණු ගණන 997ක් වන අතර ඔස්ටේ්‍රලියාවේ ස්ටීව් ස්මිත් ලබාගෙන ඇති ලකුණු ගණන 884 කි.

 2018 වසරේ 10 වැනි මස 10 වැනිදා ටෙස්ට් වරම් ලැබූ ලැබුෂේන් මෙම වසර තුන තුළ කී්‍රඩා කර ඇති ටෙස්ට් තරග ගණන 20 කි.


advertistmentadvertistment