ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර අභවප්‍රාප්ත වී ඇති අතර පවුලේ `ඥාතීන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ සහභාගිත්වයෙන් තංගල්ල පල්ලික්කුඩාව දී අද (28 දා) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබේ.
මාතර කෝට්ටගොඩදී 1948 මැයි මස 06 දින උපත ලබා ඇති චිත්‍රානි විජේවීර මියයන විට තංගල්ල ප්‍රදේශයේ වාසය කළහ.
ඇයගේ දේහය අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ තැන්පත් කර තිබේ.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි