වතිකානුවෙන් පාප් වන්සේගේ මිහිදන් නිවේදනයක්

115

ස්වර්ගස්ථ වූ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය මධ්‍යම රෝමයේ ශාන්ත මේරි මේජොරි බැසිලිකාවේ මිහිදන් කළ බව වතිකානය නිවේදනය කර තිබේ .

වතිකානයේ ශාන්ත පීතර් බැසිලිකාවේ පැවති අවසන් දේව මෙහෙයපැවැත්විණි .
පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු ආගමික චාරිත්‍රවලට මුල්තැන දෙමින් සරල සහ චාම් ලෙස ඊයේ ( 26 ) මෙරට වේලාවෙන් මධ්‍යහන 12ට පමණ සිඳු කර ඇත .අවමංගල්‍ය පෙරහැරකින් සාන්ත පීතර චතුරශ්‍රය වෙත රැගෙන ආ දේහය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට පමණ මිහිදන් කර තිබේ .
කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් යැදුම් මෙහෙය පවත්වා තිබේ .


advertistmentadvertistment