වතිකානුවේ සුදු දුමක් ! පාප් වහන්සේ තේරී පත්විය 

44

වතිකානුවේ සිස්ටයින් දේවස්ථානයෙන් සුදු දුමක් නැගේ.

සිස්ටයින් දේවස්ථානයේ රැස්ව සිටි කාදිනල් ඡන්දදායකයින් 133 දෙනා නව පාප් වහන්සේ තෝරා පත් කර ගෙන ඇත.

නව ශුද්ධෝත්තම පාප්වහන්සේ, ඉක්මනින්ම ශාන්ත පීතර බැසිලිකාවේ මධ්‍යම කවුළුව අසල පෙනී සිටීමට නියමිතව ඇත.


advertistmentadvertistment